දිවියක අරුත......

දිවියක අරුත......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

දිලෙනා තරු සේ වසන්ත අහස් තලේ නෙතු කැන් දල්වා හසරැල් නංවා සැනසෙමු නිරන්තරේ . විකසිත කුසුමන්⁣ සේ ජීවන නදී තෙරේ සිත් මල් පුබුදා අත් වැල් පටලා හිනැහෙමු වසන්තයේ. ගලනා ගඟුලැලි සේ දෙරණත දසන්තයේ මිහිකත සනසා සෙනෙහස පතුරා බැස යමු නිසංසලේ.
කවිය බලන්න