තාත්තාගේ මළගම දා

තාත්තාගේ මළගම දා

ආරියරත්න ජයසිංහ මහරගම

තේජවන්ත වූ ඔබ උවනත දෙස
බැලිය නොහැකි විය කිසි දින සෘජු ලෙස
එසේ බලන්නට හැකිවූ දිනයෙදි
දෑස වසා සිටි කඳුළු පටලයෙන්
ඔබේ උවන මට නොම පැහැදිලි විය
පියාණනේ .....

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුණි කාව්‍ය සංග්‍රහයෙන් - 2024

කවිය බලන්න