පැරණි පෙරළුම්  කවියක්

පැරණි පෙරළුම් කවියක්

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

නන් නන නන නන නාන එනානය ඇදුරනි කොයි කොතැනද පවසන් දන් දන දන දන දාන එදානය ඇදුරනි කොයි කොතැනද පවසන් ඤඤ් ඤඤ ඤඤ ඤඤ ඤාණ එඤාණය ඇදුරනි කොයි කොතැනද පවසන් තන් තන තන තන තාන එතානය ඇදුරනි කොයි කොතැනද පවසන් නන් නනනන නන නාන එනානය නේරංජන ගං දිය නානේ දන් දන දන දන දාන එදානය ඇස් ඉස් මස් දන් දුන් දානේ ඤඤ් ඤඤ ඤඤ ඤාණ එඤාණය මහෞෂධ පඬිඳුන්ගේ ඤානේ තන් තන තන තන තාන එතානය බුදුවෙන්නට වැඩි ඉස්තානේ
කවිය බලන්න