ජයලාල් රෝහණ ගැයූ එකම  ගීතය

ජයලාල් රෝහණ ගැයූ එකම ගීතය

චන්දන ෆොන්සේකා ලන්ඩනය

ආවා මම නිවාඩුවට එංගලන්තෙට දින්නා නේද මෙදා සැරේ ක්‍රිකට් කප් එක කවුරුත් නොදකින දිනුමේ රහස කීමට සිතුනා මට අපේ අයට යමක් කීමට සුපර් ඕවරය යැවුවේ කල්ලෙක් නේද සුද්දෙක් ඇයි ගත්තෙ නැත්තෙ ඒක යවන්න කුසලතාවයට මුල් තැන දුන්න සුද්දට වැරදුනෙ නැහැ ලැබුන නේද වර්ල්ඩ් කප් එක සුදුස්සාට හිමි තැන දුන්නා නම් අපට දියුණු වෙමින් පවතින රට තියෙන්නේ කොහිද පොසිටිව් තින්කින්ග් වටින්නෙ ඒකයි අපට දැන්වත් ගොන් වැඩ අතහැර නැගිටිමු එකට ගීතය මෙතනින් View Video
කවිය බලන්න