රාමුව.........

රාමුව.........

ෂර්මිලා බංදුනී දංවත්ත

දොරකඩ...... රතු මැයි ගස අතු ඉති මල් බිම හැලුවේ එක විදිහකට හරියට ම........ ඊයේ රෑ ඔයා අපේ මගුල් පිංතූරය බිම ගහපු විදිහට ම අද උදේ........ රාමුවෙන් පිට පැන්න අපි හිටියේ බිත්තිය ට පිට දීලා නිරුවත්ව ඒත්..... ඵ් මුහුණු වල තිබුණා හිනාවක් පෙර නොතිබිච්ච ආයෙම...... රාමුවෙන්න අදහසක් මගේ නෑ ඔයාගෙත් එහෙම නේද
කවිය බලන්න