සසළ - නිසසළ

සසළ - නිසසළ

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

සියළු දේ චංචලය නුඹ නිතර කීවෙහිය පොඩි කමට වරෙක මට ගුරුහරුකම් ද දී මව වුවද ඒ මොහොතෙ නැති වුණිය මට වචන මම නිරුත්තර වුනේ නුඹේ වචනේ පිළිගන්ට පෙහෙණි වී ඇත සොඳින් මහිමයෙන් බුදු දහමෙ නොකීවට නොපෙණුනට දන්නවා අප හොඳින් පුංචි සංධියේ ඉඳන් පුරුදු වූ ඇබෑසිය ඒ වුනත්, සිප් සොයා එතෙර ගොස් තනිව වුව එඩිතරව සිටින නුඹේ පුංචි හිත සසළ වුනෙ නැහැ නේද මිහිකතම සෙලවෙද්දි නුඹ ඉන්න ඔය රටේ ඔය දේසේ ඔය පැත්තෙ
කවිය බලන්න