නිදහසක් නැති නිදහස

නිදහසක් නැති නිදහස

ආරි ලියනගේ ඉතාලිය

ඉකි බිදිමින් වෙරළ මත හඩන්නෙ මහ සයුර අද හැත්තතුන් වසක නිදහසේ දුක් විදිනා මිනිසුන්ම දැක කම්පා නොවෙද පොලෝ තල මේ අයුක්තිය දැක කෝටි ගනනක වාහන එකිනෙකා පෙලට එන උජාරුවෙන් සැමරුවේ එකතුව කාටවත් නැති නිදහස තම පුරවැසියන් එතර තබාගෙන හිරකර ලියන්නට කියන්නට වැට බදිනා රටක නීතියේ දේව් අඟන දූෂණය කරන රිසි ලෙස අනාගතයක් දූ පුතුන් හට පේන තෙක්මානයක වත් නැත වෙඩි මුර තියා සැමරුවේ උන්ගෙම වල් බූරු නිදහස මිස.
කවිය බලන්න