අසම්මත පෙම් කවිය

අසම්මත පෙම් කවිය

මුදිතා ඩයස් කොට්ටාව

මියෙන තුරු මම ලියන අසම්මත පෙම් කවිය සම්මතයෙන් පිට ගයන හැගුම් තත් පිරි මදින මල් වියන් නැති නමුත් සිහින මල් පිපෙන සසර පුරා මං විදින රසම රස පෙම් තනුව
කවිය බලන්න