බැන්ෆ් වන පෙතේදී ......

බැන්ෆ් වන පෙතේදී ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත් සීතයි බැලු බැලු අතම , නිල්පාටයි කොළ පාටයි ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ පාටයි යලි යලි ඇවිත් ඉන්නට හිතෙනව සත්තයි වැටිලා හිරුඑළිය විල් දිය නිල්පාටයි සෙවනැලි මවනකොට කදු එක එක පාටයි ඉර නගිනවා , බහිනවා බැල්මත් පින් පාටයි රැස් කන පිරිස අතරට එක්වුනේ ඒකයි ලොව දස අතින් ඇවිදින් රස බලන ඇසින් කැමරා , ෆොටෝ මානා රැස්කරයි හොදින් නොනසා පරිසරය ගෙවමින් දවස හෙමින් මතකය අරන් යමු අපි මේ අසිරි සිරින්
කවිය බලන්න