රූ වරුණ දැක

රූ වරුණ දැක

උපාලි අත්තනායක මහනුවර

දෙනෙත් තුළ රුදිඇත ගැහැනියකගේ රූ වරුණ සිනහවක් තුල රුදිඇත ගැහැනියකගේ මොලොක් ඛව දෙතොල් අග රුදි ඇත ගැහැනියකගේ නුරාබව හැකිවේද හදුනාගන්න හදවතේ ඇතිසැටිය ඒ රූ වරුණ දැක රුවට බැදි දෙසිතක්ය රන් හුයෙන් බැදුනු ගත නෙහදුනන ඒ දෙසිත මියෙන දිය බුබුළ සේ යා නොවන‌ු ඇත රුවට වදන් ගැහැනියකගේ හදවතක් විවර වෙද
කවිය බලන්න