පොසොන්

පොසොන්

ගමගේ ලයනල්

පොසොන් සඳ එබී රන්වන් පොළොව සිඹී මලින් හැඩ වෙවී ගහ වැල බුදුන් වඳී පවන් රොද වැදී බොදු හඬ නගන කොඩී මෙවන් අසිරි මැද සමරමු ! මිහිඳු හිමී
කවිය බලන්න