දෙබසක්

දෙබසක්

කෝ ආනන්ද පැරීසිය

බඹරිඳු ඇයි තොප මලට වඩින්නේ රොන් ගන්නට නොවැ මලට වඩින්නේ ඒ රොන් අරගෙන මොකද කරන්නේ වද බැඳලා පැණි තොපටම දෙන්නේ (මා නිසා ඈ වීතරාගී )
කවිය බලන්න