යසෝදරාවතේ සිත්ගත් කවි මහනුවර යුගයේ ජන කවියා රෑන එරන් කෙඳි සේ රන් කෙඳි පීරා පීන පයෝදර ගණරන් කරඬු යුරා වහම මොක් නිවන් සාදන මුනිඳු පුරා යහන පිට වැටී හඬතෙයි යසෝදරා කවිය බලන්න