සුභාෂිතයේ සිත් ගත් කවි

සුභාෂිතයේ සිත් ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

කලුන් මැද්ද සබ අබතුර බොහොසෙ නිති ලෙසින් විදුලි දිලි කග පත් ලෙළ කෙරෙති කගින් කග පහර වැද නැඟි පුලිඟු ඇති සටන් බිම'සි ගත් සෙබළෝ දුලබ වෙති කාන්තාවන් අතරේදී ද සභා තුල ද නිතරම බොහෝ සේ විදුලිය මෙන් දිලිසෙන කඩුපත් ළෙල දෙවති. එහෙත් කඩුවෙන් කඩුව ගැටී නැඟුණු ගිනි පුපුරු ඇති යුධ පිටියේ කඩු ගත් යුද බටයෝ දුර්ලභ වෙති.
කවිය බලන්න