මල් සහ මල

මල් සහ මල

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සොඳුරුම තැනක හිමිකාරිත්වය ඇන්ඳා බැඳි සුන්දර හැඟුම් හිත පතුලේ වින්දා සිඳුනත් ගත වෙර නෙක හම රැලි කැන්දා පඳුරක් පුරා මල් නෙලුවේ ඔබ හින්දා බඳුනට වඩා වැඩියෙන් මල් අත හින්දා විඳිනට වෙනවමයි අද අපහස නින්දා කදිමට ගැලපුනත් කිරි පැණි සේ දෙන්නා හොඳටම දැනේ අද මට බණිනව උන්දා
කවිය බලන්න