මාගේ දේශය අවදි කරණු මැණ.....

මාගේ දේශය අවදි කරණු මැණ.....

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

රත්නදීපය වේය දිනුබිම මගේ නිජබිම මට වටී මාව හැදුවේ මාව වැඩුයේ දිණන්නට ලොව ගුණගරුක වී සවිය බලයද ලබාදුන්නේ වීරියෙන් ඉදිරිය දකින්නට මහපොළොවෙ පය ගසා ඉන්නට නොලදුයේ නම් පරාජිතමය මං මෙදා වැටෙණ දහදිය මැණික් කැට වී සපරගමුවෙන් මතුවෙණා තිබුණූ සමයක අපිත් හිටියේ සිවුවරමී දෙවි රැක්ම දුන්නේ අනේ අපෙ දේශය බලන්නට කෝ ඒ දෙවිවරු මෙදා සුන්දරම තැන් අසුන්දර වී විසාලා මහනුවරක්ම වී බුදුන් පා තැබු දේශයද මේ හිතෙණ තරමට වල්වැදී පඩිවරුන් නැත මහැදුරන් නැත සියල්ලොම ඇත කුළල් කා ගෙණ රත්නදීපය වේය දිනුබිම මගේ නිජබිම මට වටී ප්‍රංශයේ Marne-la-Vallée ප්‍රදේශයේ
කවිය බලන්න