වික්ෂිප්තය

වික්ෂිප්තය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දුර බැහැරක නොකිය ම ඔබ තනි ව ම පියවර මැන ගිය හින්දා දොළ පිළ වැට ළග කළ කතා දබර වී නෙත ළග ඉකි බින්දා... තැන නොතැන ද මගෙ නෙත කොතැන ද ඔබ සිටිතැයි මට සිතෙනා දොළ පිළ වැට ළග තව දුර නොදුරෙ ද තැවතී සිත කිති කැවෙනා... අද හෙට ගෙට ගොඩවෙන දින කවදද ඔබෙ රුව යළි දකින සදේ ඉකිබිද නෙත ළග මුකුළිත පෙම්මල් විකසිත වෙද යළිදු හදේ!
කවිය බලන්න