අයියා කෙනකුගේ ආයාචනයක්

අයියා කෙනකුගේ ආයාචනයක්

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

නංගියෙ ඇඳපන්කො මගේ .සමාධිය නොබිඳෙන්නට රන් රුවන් ගලනා නිම්නයේ හැර දැමූ කවුළුවෙන් හංස විල ගිලෙන්න ද අත වනන්නේ මට නාභිය ද සලා වැටුම යි මන බඳන බඳ තලාවක ගලා යන නුරා ගඟුලක හැර දැමූ දෙවටොර ඇරයුමයි නුරා තොටට ම වසා ඇත නුරා තොට වසා නැති ගානට නැති ව නිසි අවසර තහනම් ය ඇතුළු වීමට දැන දැන ම හරියට මට රිදෙන තැන නුඹ අහිංසක මට මෙහෙම රිදවන්න දුක නැද්ද හැමදා ම පෙනී මට අත වනන කොට මෙහෙම ලියන්නද කව් ගී වනා හැඩ අඟ පසඟ නිදොස් මි නිකැලැල් මි එපා දොස් කියන්න ට මගෙන් වරදක් වුනෝතින් බට කැලය ගිනි ලා මගේ හිත කුප්පා නුඹ නුඹ ම පුස්සා ගත් කල නොකියං මගේ දොස් මගේ මැයි කිය කියා උස්සා සහෝදර ප්‍රේමෙන් ඉන්න නං ඇඳපන් මගේ සමාධිය නොබිඳෙන්න 05-06-2021 ගැහැණිය පුරුෂයන්ගේ චිත්ත සන්තානය කළඹමින් තවුසන්ගේ සිල් බිඳිමින් ආශ්වාදයක් ලබන්නේ ද ? එය ඇගේ සහජ උරුමය ද ? එය ඉඳ හිට පාරා වළල්ලක් ද විය හැකිය
කවිය බලන්න