දේවී....

දේවී....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කෝච්චිය වැරදිලා වැරදි පැත්තට ඇදුණු දාක දුටු මල් ගවුම හිත කොනක මල් පිපුණු දෙකොන ගිනිගත් රටේ ඒ පැතුම් එක නොවුණු වාගෙ හරියට එයත් රේල් පීලි වගෙලු හිනා හඩ පිරිවරා දකුණ උතුරට යැවුණු යාල්දේවිය නැතිලු මගුල් කිංකිණි ගැයුණු හිත් අතර පිපුණු මල් අකල් පරවී වැටුණු තාම මතකයේ තියේ ඉස්ටේසමේ කුළුණු
කවිය බලන්න