එකම පාට

එකම පාට

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

සුදු පාට මිනිසෙක්ද කලු පාට මිනිසෙක්ද මහ මග සටන් වැද වැටී මැරෙණ සඳ ගැලූ ඒ ලේ කඳ එකම පාටකි සබඳ
කවිය බලන්න