රැවටීම

රැවටීම

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

කල හොද නරක පසු පස්සෙන් පැමිණිම නැති කර දමයි හදවතෙ ඇති සැනසිම මොන දේ වුනත් කල යුතුමයි ඉවසීම එතකොට නොහැක කා⁣ටත් ඔබ පැරදීම එක බඩ වැල කඩන් ආ සොයුරන් වාගෙයි කල් ගෙව් මතක මනසෙ සිතුවම් වාගෙයි සමහර විටදි නොදැනිම මගෙ සිත පෑරෙයි කාටත් හොරා නෙතඟින් කඳුලක් ⁣බේරෙයි එකෙකුට කියු දෙයක් තවෙකුට පැවසීම වරදක් නොවෙද එය වෙනවනෙ ගැරහීම පිපුණොත් මලක් නියතය එය පරවීම හොද නැත කරන්නට කවුරුත් රැවටීම
කවිය බලන්න