අධිකාර සද්ද

අධිකාර සද්ද

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

අධිභාර බද්ද අධිකාර සද්ද විඳගෙන උඹලගෙ කාසි සද්ද වාසි නැද්ද රඹුක්කනදි මැරුවෙ උඹලගෙ ඤාතිවත්ද හොලවපු ලේ උඹල නාට්සිවත්ද 4/21 ප්ලෑනයක්ද අතදරු අඬනව ශාපයක්ද අපි කෙරු කාලකණ්නි පාපයක්ද උත්තර උඹලට තව ප්‍රාණයක්ද
කවිය බලන්න