මනාපය

මනාපය

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

කාලය වෙනස් වී මල් පලබර වී අපි හොඳටම හෙම්බත්වී උන්ගේ බඩ කට හොඳටම පිරවී ලේ වරුසා ඇද හැලේවී ලෙයටම කට අයා පිට පොත්ත බඩ පොත්තටම ඇලවී උන්ගේ ම නුවර මතින් උඹලා හරි උජාරුවෙන් වඩීවී වඩින ගමන් උන්ගේම මනාපය අයදීවී තරහව පිරි දෑසින් දෙවරක් නොසිතාම උන්ගේ මනාපය උඹලාටම පුදාවී එය ඇබ්බැහියක් බව උන්ට නොතේරේවී ඒ තරමටම උන්ගේම ජීවිත මනාප මතම යැපේවී
කවිය බලන්න