මාතෘකාවක් ? මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව වතුසුද්ද වත්සුනු මතුවෙද්ද දියබත් වුනු බඹරෙක්ද මත් වුනු කුලුනක්ද දික් වුනු පුලුටක්ද කෙහෙරැල්ලෙ පැටලුනු මෙහෙ වැල්ලෙ වැළලුනු උණ්ඩයක් රත් වුනු නියඟලා මල් වුනු හදවත්ද තෙත් වුනු කවිය බලන්න