අම්මා  සඳකි

අම්මා සඳකි

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

මඳ රැස් මුදුයි සිසිලෙන් තෙමයි මුව මනහරයි ආදරෙ පුරයි හඳ අටවකයි අව සඳ හැඩයි පාටින් අඳුරුයි රුවලට වෙරයි කාලය දුවයි සඳ අමාවකයි ඔරුව ඉකිබිඳියි රුවලට තනියි 27/08/22
කවිය බලන්න