පතමි ඉක්මන් සුවය ඔබහට

පතමි ඉක්මන් සුවය ඔබහට

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ජැක්සන් සොයුර ඔබහට සුව පතමි මෙමා ඉක්මන් සුවය ලැබ එනු මැන නොවී පමා දනන් දුක නිවා යළි ඔබ රඟන නියා දැක්මට මඟ බලා සිටිනෙමු නෙතු නොපියා යළි රඟමඬල දෙවනත් කර හිනැහෙන්න දෙවියනි ඔහුට දෙනු මැන සවි නැගිටින්න දනන් තුඩග රැව් දෙන නම රැක ගන්න අපෙ ආයුෂත් ගෙන ඔබ ජීවත් වෙන්න
කවිය බලන්න