බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!!

බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!! ඔහු අවංකයි ඔහුට වාක්‍ය වචන නැහැ..... ඒත් ඔහු කතා කරනවා....... එය ගැඹුරුයි ඊතලයක් සේ තියුනුයි ඒ තමයි අප්පුහාමි රැගෙන ආ වෙනසක වෙනස!!!!! ලුම්බිණි විතාන ලංඩනය මැයි 2022
කවිය බලන්න