පාස්කු

පාස්කු

නුවන් තොටවත්ත

පාස්කු . කළුවරට බය වෙලා අඬපු හැටි මතක්වෙන වෙලාවට ටිකක් දුක හිතෙනවා අඩි හයක් යට වුනත් බයනොවී ඒ වගේ තාත්තේ මං මෙතන ඉන්නවා එහා පැත්තේ තියෙන කලුම කලු අඟුරු ගොඩ ලඟින් හුරු උණුහුමක් දැනෙනවා අඳුරගනු බැරි වුනත් බඩගින්න දැනෙනකොට කිරි ටිකක් දෙන්න දැයි අහනවා
කවිය බලන්න