ගම්මු

ගම්මු

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

සාගින්න ආගමක් නොමැත්තෙක් බව කියා දුන් දෙවේලක ගින්න තව දිනක් විදින්නෙමි දිලිදුකම ජාතියක් නොමැත්තෙක් බව කියා දුන් පහන් නොදල්වා ගනදුරේ හිදින්නෙමි මිනිස්කම පන්තියක් නොමැත්තෙක් බව කියා දුන් සොදුරු අත්වැලට තව අතක් බදින්නෙමි
කවිය බලන්න