සුව කළ නොහැකි ලාල් හෑගොඩ අධිකරණ ගබඩා කුටියේ දූවිලි වලාවන් අතර පැරණි නඩු ගොනු පිරික්සමින් ඔබ ? මිතුරිය කිසිදා සුව කළ නොහැකි රෝගයකට මඟය අසාත්මිකය ඔය දූවිල්ල කවිය බලන්න