උසාවිය නිහඬ විය

උසාවිය නිහඬ විය

සන්ධ්‍යා ද සිල්වා

පුරා වසරක සිර දඬුවමකි රුපියල්ම විසි දහසක දඩයකි ඝාතකයන්ට දඬුවම් දුන් බවකි එය පුවත්පත් සිරස් තලයකි ශුදධ වු පනිවුඩයන්නොහඳුනන්නෙකි කිළිටිවු තාප්පය මත දෙවියන් නුදුටුවෙකි තාප්පය පිරිසිදු කළ වරදට-දේව දරුවන් ගිනි තබා මැරුවේ- ඒ මිනිසෙකි ශුද්ධවූ දේශයේ තහනම් කරන ලද්දකි You-tube, face book යක්ෂ යාගේ නිමැවුමකි දෙවියන් උදෙසා වු යාගයක් එමගින් ලොවට හෙළිකළ-ඔහු දරුණු අපරාධ කරුවෙකි, දෙවියනි!කිසිදා සමාව නොලැබෙනු ඇති ඔබට මේ කුරිරු ලොව මැවු වරදට!
කවිය බලන්න