ගලන ගඟක්

ගලන ගඟක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

උපන් දින තිළිණයක් තෑගි දුන් දිනයේ සමරුවක් මා ලීවා සිහින ගෙනෙනා මවක් හිතට වදිනා වෙලේ සැඟව හිටියා හොරෙන් රෑ පහන් නොනිවා කඩුළු කඩයිම් මතින් ඉගිල ගියා රටින් පාර කියන තාරකා අහස දැල්වී තිබුණා දේදුන්ණ සේ ඇවිත් මංගල නිමිති කිව් දා දෙනෙත ගිණිදැල් දිලුණා හිසේ නර කෙස් ඇදුනා මා ලියූ සමරුව සිහි වුනා 2021 ඔක්තෝබර්
කවිය බලන්න