යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

පිරිසිදු එරන් කඩුවක් සුරතට ගනිතී පිරි මැද කේස ධාතුව අහසට අරිතී සිරි කුළ උතුම් සක්දෙව් ධාතුව ගනිතී පිරිකර පළමු කොට දුන්නේ සහම්පතී
කවිය බලන්න