පිබිදෙන්න කැකුලක්

පිබිදෙන්න කැකුලක්

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

මීදුමට සැගවුණු පිණි තැවරි කැකුලක් පිබිදෙන්නට කැසකවන හිමිදිරිය ඇවිදින් ලංව හිමිහිට සුවඳ දී නැහැයට රහසේ කැකුළු තුඩ අයදමින් ජීවිතය විඳින්නට නිබදවම හුස්ම පොද රහසේ ගිම්හානයට කලියෙන්
කවිය බලන්න