සරාසඳ

සරාසඳ

සන්ධ්‍යා ද සිල්වා

වලා වඳුලේ සරා සඳ නැගේද මවා සුදිලේ දිනා තරු පිපේද හමා සිසිලේ වෙලී සිප සැලේද ඔබේ තුරුලේ අමා රස තියේද මල් සිහින මාවතේ ඔබ ආවාට මල් දුන්න හීසැරේ ගෙන පෑවාට මල් තුහින පාවෙලා මම නෑවාට මල් මාල දාවිදෝ මගේ වූ දාට පෑව හිනා වත හීනෙන් පේනවද හීන නොදුටු දිනයක් මට තීනවද කෝල නොවී දෑතම ගෙන පානවද රෑට සඳේ සඳ කිරණින් නානවද
කවිය බලන්න