බිඳුණු බැමි

බිඳුණු බැමි

ගමගේ ලයනල්

අඳෝනා ඇගෙ අනෝරා ඇද වැටී හද කැළඹුණා සැඩ සුළං වා සුසුම්ලා නාය ගියෙ හිත ඉරිතලා නෙත් විලේ ඇහි බැමි කැඩී දුක් ගඟේ කඳුලැලි බහී ඒක හරියට මහවැලී යන ගමන් ඈ ඉකිබිඳී ගියේ පැල්පත දිය ගිලී නෙතේ අබියස පෙනි පෙනී ඇගේ දෑතේ අංගුලී පපුව ළඟ නතර ව ඉඳී
කවිය බලන්න