ජීවිතය

ජීවිතය

තුෂාරි ද සිල්වා

ගිමන් කල ජීවිතය වසත් මාවතක් අග මතක කඳුලින් මුදා බලමි සුසුමන් දරා හිමිවීම ලියාගෙන අහිමිවීමක සදා ලොවට ආ නමුත් ඇත සොඳුරු හැඟුමන් පතා පිපෙන හැම මලක් ලොව දන්නෙ නැත කාලය වැයෙන තත ඇසුවෙ නෑ ඉන් නැගෙන තාලය අයිති වුන මුත් කණා ලඟ මැණික බාලය ඉඩදෙන්න හිනැහෙන්න මේ මගේ අවසාන වාරය Photo Credit; Anthony Tran
කවිය බලන්න