චපල වූ ආදරය​

චපල වූ ආදරය​

සේපාලි අශෝකා එදිරිවීර

වැතිර තණ පලසක​ දොඩමළු වුනා මතකද​ සඳ ළඟම ඇති තරුවට​ කිව්ව වරුණා කවි නුඹ.... ඉබාගාතේ පාවෙන​ වළා රොදටත් නිකමට​ දුකක් හිතුනද ඇත්තට​ චපල වූ ආදරයක....​ ඕව සුපුරුදු බොරු පද​ කියා නොකියා ගිය හැඩ​ අස්ථිරම වූ ලෝකෙක​ ආදරෙත් මිහිදන්වින​.... බැඳුම් විසිකර ඉවතට​ නොපෙනී ගියෙම් ඈතක​.... සාගර හතක් එපිටට​ ගියත් එකම ඉර හඳ යට​.... අහසක් නැති කතරක​ ඉන්න හැකිනම් සදහට​.... Photo Credit; Maddy Singh
කවිය බලන්න