තනිකම

තනිකම

ෆිලී ජයවර්ධන

උලලේනි කිම හඬනු ගොම්මන් අඳුරෙ තනිව හිඳ ඇහිලද නුඹට මා පෙලන වියෝ දුක් සයුරෙ නද නොපෙනෙන ලොවට ගියත් ඔහු දැනෙයි මට ඉඳින බව හොද ලොවක ඔහු තුටින හමුවෙන්න යලි නොම පතමි සසර නිම වෙනාතුරු වරින් වර හමුවෙවී යලි යලිත් වෙන් වන්ට
කවිය බලන්න