ආශ්වාදය විකුණගන්නට - පී. බී. ගුණරත්න
රිසි ලෙදේ ප්‍රේමයක ඉන්නට
කිති කැවේ හද තුරුළු වන්නට
බස් එකේ දුම්රියේ ඇම්මට
ඉඟි කරන්නේ රූම් යන්නට
පේන වයසක වුව මහල්ලන්
රාගයම දෙස නොවෙද අල්ලන්
ආදරය ප්‍රේමයද සල්ලන්
මාංශයටම තමා සෙල්ලන්
ආශ්වාදය විකුණ ගන්නට
රෑත් දහවල සැදී ගොන්නට
වේද ලැජ්ජා බයක් උන්හට
දේව ධර්මය දවා ගින්නට
කවිය බලන්න
