ලෝකෝපකාරය කාව්‍යයේ  සිත්ගත් කවි

ලෝකෝපකාරය කාව්‍යයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

නිරිඳුන් ගෙන් ඉසුරු ලත් සත් නැසෙත් එම රදුන් ගෙන් දියෙන් ඉපදුණ ලුණු දියට පත, දිය වන විලස්නෙන් රජවරුන් ගෙන් වස්තුව ලැබුණු ජනයා එම රජවරුන් ගෙන් ම විනාශ වෙති. ජලයෙන් හට ගත්තා වූ ලුණු එම ජලයෙන් ම දිය වන පරිද්දෙනි
කවිය බලන්න