ආදරයෙන් මොහොතක්

ආදරයෙන් මොහොතක්

සුනිල් මෙන්ඩිස් මීගමුව

ආදරය තරගයක සම්මත - අසම්මත හිරවෙලා ඒ දෙක අතර හිත ගිය තැන නවතිනවාලු සැබෑ ආදරය .... අපි දෙන්නා බදාගෙන කලාට ආලය හිටියේ හැමදාම දුරස්ව හමුවෙන්න නිදහසේ නැහැනේ කාලයක් ලැබුණේ තවම ..... ඉතින් පතමුද අපි වෙලෙන්නට ආදරයෙන් එකම මොහොතක් විඳගන්න දෙතොලට උණුසුම හැකි ඉක්මනින් ........ Photo Credit; Oleksii Bocharov
කවිය බලන්න