වළාකුල මට කියනවද...

වළාකුල මට කියනවද...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

නීල පාට වළාකුලේ මාවත අද්දර මට මුණනොගැහෙනා රුවක් ඔබව දකිනවද ඔබ දැක දැක අත වනමින් ඒ රුව යනවද වැසි දවසට නුඹේ බරට ඇයත් අඬනවද සරත් දිනෙක රෑ යාමෙට ඇය මෙහි එනවද ඉස්සර වාගෙම ඈ නෙත් මත් වී වාගෙද උදා ඉරෙන් දෙවූ මුවත් උයනක් සේමද වසන්තයෙත් ඈ දෑසෙත් බෙදුමක් නැහැ නෙද☁️💫
කවිය බලන්න