අනියත නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල පිපී ගනඳුරෙහි සුවඳවත් කල රාත්‍රිය කඩුපුල් මලේ ඔබෙ රුව සඳ එලිය මැද දුටිමි පෙරදා හිරු මෝදුවන්නට පෙර අලුයම් අහස පිට ඔබ මුකුලිතව ගියේ ලොවේ සනාතන අරුමය කියා පෑමටද මට කවිය බලන්න