ලැවැන්ඩර් මල් සුවඳ

ලැවැන්ඩර් මල් සුවඳ

නාලිනී ද සිල්වා

සීත නිම්නය මැදින් වැටෙන පිනි හිම මතින් ගිලගත්ත අතුපතර කුරවි හඬ නෑ තවත් හිරු නැතිව මා ඇවිත් මතක සටහන් මැදින් නුඹ සිටින තැන සොයා වෙහෙසුන ද හද සොවින් පොත් අකුරු පෙළගැසුන හදක හඬ ළඟ මිතුන පැතුම් කන්දක සිහින බොඳවෙළා මම තනිව නුඹ අසුන් ගත් පෙදෙස ලැවැන්ඩර් මල් සුවඳ තාම සුවඳයි මටම සිහින සිතුවිලි මැදම Photo credit ; Frank Marino නාස්පුඩු සොයාදුන් සුවඳ මතකය එක්ක අතීතය සමරන්න වරක් ඇවිදින් යන්න කලුතර --
කවිය බලන්න