අපේක්ෂාවේ රාත්‍රිය

අපේක්ෂාවේ රාත්‍රිය

නයෝමි අමරසිංහ

ගම් දනව් ඇවිද නිය අගිසි කැඩී ගිය සබඳ.. අමතමි ඔබ.. ගිරි දුදුළු දෙනි පෙත ද වන වදුලු තැනි බිම් ද ලිය මඬුලු වගුරු ද අවදියෙන් ඇහෙනව ද.. සහෝදර සිත් නැමැද පා ලකුණු බිම ඇහිඳ සුබ ලකුණු ලෙස ඉපිද මල් තනනු රිසි නොවෙද.. කර්කෂක තත්පර ද අර්ථයම දෙනු පිණිස තුරු අගිසි මල් පැළැඳ ඒ.. නුඹ නමිනි සකි සඳ.. Photo credit; TERRA
කවිය බලන්න