වෙනසකට පැතුමක්

වෙනසකට පැතුමක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සංකල්ප අධික්ෂණ අනුමත ප්‍රතිපාදන ඇමැති වතගොත වරුණ ඇත බිත්තිවල කෙටුන පැලනොවෙන මුල්ගල් ලෙස දකින හැම කල් කියාදෙයි ශිලා ලිපි නිමවුනු කාරි නිසිකල් පිළිම නෙලූ ශිල්පින් ගඩොල් කැපු මිනිසුන් සීගිරි සිත්තරුන් සැඟවිලා සිටිද්දෙන් කොමිස් නැති යුගයේ රජ ඇමැති රට නැඟුවේ පතනෙමි මතු දිනයේ එවන් යුග ලක් පොළොවේ
කවිය බලන්න