ඇමරිකාව, ඉන්දියාව, චීනය  සහ  මුතු ඇටය.

ඇමරිකාව, ඉන්දියාව, චීනය  සහ  මුතු ඇටය.

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

සයුර මැද කිඳි කිඳී නායි දිය කිඳුරියක් ඇගේ පියොයුරු දෙසම දල්වා ම  ඇස් හයකි එකෙක් බිම  දනගාන සොළොස් මස් බිලින්දෙකි අලුත් රහ කිරි ටිකක් උරන්නට හිතක් ඇති ජොකෙක් ඇඳි තරුණයෙක් දන ඔබා වැල්ල මත නිදන්නට සයනයක් පතයි ඒ පිරුණු ලැම සළු වියන වෙළෙන්දෙකි බෙදුම් කට්ටක් රැගෙන ඇගේ තං කපන්න ට නිසි මිම්ම ගනු පිණිස ඇගේ මින් දරු සියන් උං දාන පොරි සපති ලං වෙන්ඩ ඉඩ හරිති කිරි නොබොති ගී ගයති
කවිය බලන්න