ගමන යන ගමන්

ගමන යන ගමන්

සපුමල් බන්ඩාර ලන්ඩනය

හිරු රැස් එක ලෙස විහිදන රාත්‍රිය බලා ගමනේ යන වෙලාවට යන්න දී බලා හිදින දිවියකි හුස්මකි මනුසත්බවයකි දිවට කා බී හිත පුරවා සුවඳයි සුවඳයි හිත පුරවා දැකලා අහලා හිත පුරවා ස්පර්ශ කර බැලුවා හිත පුරවා ආවොත් යා යුතුමය එහෙනම් එන්නැතිව සිටිය යුතුය නොයනෙමි මා කිසිදාවත් සිතමින් සිටිති ගමන යන ගමන්
කවිය බලන්න