ප්‍රේමාරාධනා !

ප්‍රේමාරාධනා !

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

සඳ පහන් රැයක බිඳුණු තල් වැට අද්දර දෑසින් කෙරෙන ආරාධනා උතුරා ගොසින් ප්‍රේමය හදේ පා සුපහන් හැඟුම් පිබිදේ මළවි කරළියේ කෙසේ ඉවසම් ද හිස වසාගත් සරුවාලේ මෑත් කර පාන්න මදහස මහද පුරා ඇවිලෙන ප්‍රේම ගින්න තරු එළිය නිවී යන්නට පෙර
කවිය බලන්න